යොවුන් පරපුර නසන්නට එන අලුත්ම රකුසා e දුම්වැටියද?
ඌව පළාතේ ප්‍රසිද්ධ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු පාසලක දී විද්‍යුත් දුම්වැටි (e-cigarette) භාවිත කරමින් සිටිය දී හසුවූ බවට පුවතක් වාර්තා වූ අතර පාර්ලිමේන්තු සැසිවාරයකදී එය සංවාදයකට බඳුන්වීමත් සමග මෙම ප්‍රකාශය ඉතා ඉක්මනින් විවිධ මාධ්‍යවල පැතිර ගියේය. යොවුන්…









