මෝදි රජයට එරෙහිව “කැරපොත්තෝ” එක් වෙති !
ඉන්දියාවේ තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වෙමින් ඇති, අපූරු නමක් සහිත දේශපාලන පක්ෂයක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා විශාල අවධානයක් හිමි කරගනිමින් සිටියි. මේ පක්ෂය නම් කර ඇත්තේ කැරපොතු ජනතා පක්ෂය (Cockroach Janatha Party)…









