තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

තාක්ෂණය ඉහවහා ගියත් ධීවර දුක නොනිවෙන්නේ ඇයි?

ලොව බොහෝ රටවල ධීවර කර්මාන්තය ප්‍රධාන ධනෝපායන මාර්ගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ ධීවර කටයුතු හා බැඳුණු යාන්ත්‍රික මෙන්ම සන්නිවේදන තාක්ෂණයේ සිදුවූ ශීඝ්‍ර දියුණුව නිසා මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ප්‍රශස්ත මට්ටමක් දක්වා…

කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීම නාමල් ඇමතිගේ දවල් හීනයක්ද?
එතෙර - මෙතෙර

කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීම නාමල් ඇමතිගේ දවල් හීනයක්ද?

“කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මෑතකදී කළ ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම…

රජය දෙස හෝ “ක්ලීන් ශ්‍රී ලංකා” දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු
එතෙර - මෙතෙර

රජය දෙස හෝ “ක්ලීන් ශ්‍රී ලංකා” දෙස බලා නොසිට ඩෙංගු රකුසාට එරෙහිව යුද වදිමු

මේ වන විට අප රටේ ඩෙංගු ව්‍යාප්තිය ‘අධි වසංගත මට්ටමක්’ දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතී. එය 2017 වසරේ ඇති වූ විනාශකාරී තත්ත්වයට සමාන ය. මෙම තත්ත්වය හමුවේ අප රටේ සෞඛ්‍ය පද්ධතිය දැනටමත් සිය උපරිම ධාරිතාවට…

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් “පරණ ඇරියස් කවර් කර ගැනීම” – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් “පරණ ඇරියස් කවර් කර ගැනීම” – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ප්‍රශ්නය බොහෝ දුර ගොස් ඇති බව පෙනේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායට අයත් නිලධාරියෙකුව සිටි සුරේෂ් සලේ, අවසානයේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ද ක්‍රියා කළ දීර්ඝ අත්දැකීම් හා පළපුරුද්දක් සහිත…

ඇමරිකා – ඉරාන ගිවිසුමත් සමග තෙල් මිල තවත් අඩු වේ
එතෙර - මෙතෙර

ඇමරිකා – ඉරාන ගිවිසුමත් සමග තෙල් මිල තවත් අඩු වේ

ලෝකයටම හිසරදයක්ව පැවති ඉරාන යුද්ධය අවසන් වීමට යන ආකාරයක් දැකගත හැකි වන අතර එය මේ යුද්ධය නිසා බැටකමින් සිටි කා තුළත් ලොකු අස්වැසිල්ලක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. ඇමරිකාව සහ ඉරානය අතර දීර්ඝ කාලීන…

දේවීන් පැන්න ඇල්ලෙන් ඇද හැලෙන ජන විඥාන ධාරාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

දේවීන් පැන්න ඇල්ලෙන් ඇද හැලෙන ජන විඥාන ධාරාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ. එයට අනුව එක් රජ කෙනෙක් ආක්‍රමණික සේනාවක් සමඟ යුද්ධයකට වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් තුන් කෝරළය බලා පිටත්ව යාමට පෙර, තමාගේ…

ඩෙංගු “රතු එළි” දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්
එතෙර - මෙතෙර

ඩෙංගු “රතු එළි” දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්

ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වනවිට බරපතළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස…

මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
එතෙර - මෙතෙර

මනැස හොඳ නම් හදවත් රෝගත් අඩුයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වැඩිහිටියන්ට සාපේක්ෂව ලොව පුරා තරුණ පරපුර ‘හදවත’ යන මාතෘකාව පිළිබඳව වැඩිපුර කතා කරයි. එපමණක් නොව, ලොව පුරා තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුරම හුවමාරු කර ගන්නා ඉමෝජිය (Emoji) ද රතු හදවතම විය හැකිය. එමෙන්ම මේ…

කසාගල බොරුවලින් සමාජ කරළියට ආ පොන්සි ජාවාරම්
එතෙර - මෙතෙර

කසාගල බොරුවලින් සමාජ කරළියට ආ පොන්සි ජාවාරම්

අද ශ්‍රී ලාංකික සමාජය තුළ මූල්‍ය වංචාවන්ගෙන් ආරක්ෂා වීම පිළිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ. මෑතකදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන රූපවාහිනී වැඩසටහනකදී කළ ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි අවධානය…

සමාජ මාධ්‍ය සුළි කුණාටු මැද ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය
එතෙර - මෙතෙර

සමාජ මාධ්‍ය සුළි කුණාටු මැද ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය

පසුගිය ජූනි 11 වනදා ඇමරිකාවේ මෙක්සිකෝ සිටි නුවර ඓතිහාසික ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක මොහොතේ සිටම, එය ක්‍රීඩා පිටියෙන් ඔබ්බට විහිද ගිය ගෝලීය වශයෙන් විශාල සමාජ මාධ්‍ය කුණාටුවක් බවට…

error: Content is protected !!