සැබෑ පුනරුදය උදා වන්නේ ශ්‍රී ලංකාවට ද?ඉතියෝපියාවට ද?
වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලන සංවාදය දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන සහ නිතර දෙවේලේ ඇසෙන ජනප්‍රියතම වචනයක් බවට ‘පුනරුදය’ යන්න පත්ව තිබේ. වත්මන් පාලන තන්ත්‍රය මෙන්ම සමාජයේ විවිධ කොටස්ද රට නව පුනරුද යුගයක් වෙත පියනගමින්…









