බොදු උරුමයේ ගෙල සිඳින හැටි බලා හිඳිමු ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයයි. මෙරට භික්ෂු ශාසනය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ පමණ අනුරාධපුරයෙන් ආරම්භ වී, අද දක්වා ම අඛණ්ඩව ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීමේ දී දැවැන්ත කාර්යභාරයක්…









