අධිකරණ නිියෝගයකින් අයිෆෝන් (iPhone) දුරකථනයක අගුළු ඇර ගත හැකිද?
ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, අගුළු වැටී ඇති අයිෆෝන් (iPhone) දුරකථනයක දත්ත ලබාගැනීම සඳහා විමර්ශකයන් සහාය පතා ඇති බවට පළ වූ වාර්තාත් සමඟ ස්මාර්ට්ෆෝන්වල රහස්‍යභාවය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ සඳහා ඇති…









