ශ්‍රී ලංකාව බොරු චෝදනා වලින්ම වැනසෙන ළකුණු ෆාතිමා හලල්දීන්
අභූත හෙවත් බොරු චෝදනා එල්ල කිරීම යනු මානව සමාජයේ අතිසුලබ සංසිද්ධියකි. නමුත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුළ එය සමස්ත සමාජ ව්‍යුහයම අඩපණ කළ හැකි ප්‍රබල සමාජ ඛේදවාචකයත් බවට පත්ව ඇත. පුද්ගලයකුගේ චරිතය ඝාතනය කිරීමට පමණක්…









