ආගමකට නින්දා කරන පුද්ගලයන්ගේ මානසිකත්වය මොන වගේද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අද ලෝක ජනතාවෙන් 85% ක් පමණ මොකක් හරි ආගමක් අදහන මිනිස්සු. ඒ කියන්නේ මිනිස්සු බහුතරයක් ආගමක් අවශ්‍යයයි කියලා හිතන, තමන්ගේ ආගමික පරිසරයන් තුළ ආරක්ෂිත බවක්, සුවදායක බවක්, මානසික සහනයක් භුක්ති විඳින මිනිස්සු. ඒකේ කිසි…









