උගත් මෝඩයන් බිහි වන්නේ ජීවිතාවබෝධයෙන් තොරව ලබන උගත් කම් නිසයි හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වීමත් එක්කම අපේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙතට යොමු වෙලා තියනවා.නමුත්,මේ අධ්‍යාපන ක්‍රමයෙන් යමකුගේ ජීවිතයේ සාර්ථකත්වයට මොන තරම් පිටිවහලක් ලැබෙනවද? අධ්‍යාපනයකින් ලැබිය යුතු ප්‍රතිඵල මේ අධ්‍යාපන…