රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින සතුන්ගේ ඛේදනීය ඉරණම සිනමාවට!
රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින්නේ මිනිසුන් පමණක් නොවේ. මේ අර්බුදයට මැදි වූ සතුන් ද මහත් අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ ඛේදනීය ඉරණම පිළිබිඹු කෙරෙන හෘදයාංගම සිනමා නිර්මාණයක් මේ වසරේ තිරගත වන්නට නියමිතව තිබේ.…