වන අලි ගැටළුව පොට පටලවා නොගෙන හරියට විසඳනවා නම් අවශ්‍ය සහයෝගය දෙන්න අපිත් සූදානම්! – ආර්.එම්.ජේ බණ්ඩාර පරිසර ක්‍රියාකාරී/වන ජීවී ඡායාරූප ශිල්පී
ඔන්න ඉතින් දැන් වන අලි පලවා හැරීම් සිදු කරන්න ගත්ත උත්සාහය අසාර්ථක වීමත් එක්ක ඒක අතරමඟ නතර වෙලා. ආරංචි විදිහට දැන් සූදානම් වෙන්නේ කුඹුරු වැඩ ඉවර වුණාට පස්සේ අලි රක්ෂිතවලට පලවා හරින්න. හැබැයි කුඹුරු වැඩ…