පන්සල් වල ශබ්ද දූෂණයෙන් පැවසෙන්නේ ඒවායේ ආධ්‍යාත්මික හිස් බවයි-කදුරුපොකුණේ සුමංගල හිමි
“මට මගේ පාඩුවේ කණක් ඇහිලා නිස්කාංසුවේ ඉන්න දීපල්ලා” මෙය මීට දශක කිහිපයක් තෙක් අපගේ වැඩිහිටි පරපුර වෙතින් තරුණ හා ළමා පරපුර හට නිබඳවම අසන්නට ලැබුණු වදනකි. එහෙත්, අද වන විට මෙය කෙතරම් විපරීත තත්වයකට පත්ව…