වෛද්‍යවරුන්ගේ අපැහැදිලි බෙහෙත් වට්ටෝරු “ලෙඩේ” සුව අතට හැරේද?
බටහිර වෛද්‍යවරුන්ගේ බෙහෙත් වට්ටෝරු ලිවීම සම්බන්ධයෙන් නැවතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) දැඩි අවධානය යොමු වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සේම දන්ත වෛද්‍යවරුන් වෙත එම වෛද්‍ය සභාව විසින් දැඩි අවවාදාත්මක…









