ඉන්දීය සංස්කෘතික අධිරාජ්‍යයේ කිරුළු දරන රාම කුමරු සිනමා මාධ්‍යයෙන් ගෝලීය ආක්‍රමණයක; රාවණාගේ ලංකා පුරයටත් දැඩි බලපෑම් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
වසර 130කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා නිර්මාණය ලෙස විචාරකයන් හඳුන්වන, නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන “රාමායණය” චිත්‍රපට ද්විත්වය පිළිබඳව ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද සුවිසල් කතාබහක් පවතී. මෙය සාමාන්‍ය වහරින් කියන තවත්…









