ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් එන්නතින් සිරුරේ රුධිරය කැටි ගැසෙන කතාව ඇත්තක් ද?
පසුගිය කාලය තුළ අප රටේ සිදු වූ හෘද රෝග මුල් කොට ගත් හදිසි මරණ බොහෝමයක දී ඒ සම්බන්ධයෙන් එක් සමාජ කතිකාවක් පැන නැඟී තිබිණ.ඒ එසේ මරණයට පත් පුද්ගලයා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන තිබුණේ නම්…









