අස්ගිරි මහ නා හිමියන් ගේ දෙසුමකට ඌණ පූරණයක්
මේ රටේ බොහෝ මැරයන් සහ අකටයුතුකම් කරන්නවුන් බිහි වී ඇත්තේ දේශපාලනඥයන්ගේ ආශිර්වාද මත බව වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නා හිමියෝ පැවැසූහ.මීට බොහෝ කලකට පෙර මෙරට සිටි ජනතාවට භික්ෂූන් වහන්සේලා අවවාදයක් අනුශාසනාවක් කළ විට…









