මහින්දට සැබෑ ආධ්‍යාත්මික නායකයකු විය හැකිද?
එතෙර - මෙතෙර

මහින්දට සැබෑ ආධ්‍යාත්මික නායකයකු විය හැකිද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා නායකයා බව හැඟවෙන ප්‍රවෘත්ති කිහිපයක් ම පසුගිය දිනවල අසන්නට ලැබුණි. මහින්ද රාජපක්ෂ තම පක්ෂයේ ආධ්‍යාත්මික නායකයා යැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන මහාචාර්ය රංජිත් බණ්ඩාර…

අති උත්කර්ෂවත් අයුරින් නිම වූ චාල්ස් රජුගේ අභිෂේකය
එතෙර - මෙතෙර

අති උත්කර්ෂවත් අයුරින් නිම වූ චාල්ස් රජුගේ අභිෂේකය

6 වැනි සෙනසුරාදා සිදු වූ 3 වැනි චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය ජාත්‍යන්තර කරළියේ ප්‍රධානම සිදුවීමක් විය. බ්‍රිතාන්‍යය තුළ මෙවැනි උත්සවයක් පැවැත්වුණේ වසර 70 කට පසුව යි. ලොව විවිධ රටවල රාජකීය පවුල්වල සාමාජිකයන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් ඇතුළු…

මෙවර වෙසක් උළෙලේ ආලෝකය අඩු වුණේ ඇයි?
එතෙර - මෙතෙර

මෙවර වෙසක් උළෙලේ ආලෝකය අඩු වුණේ ඇයි?

බුදුවරයෙකු ලොවට පහළ වීම මෝහාන්ධකාරයෙන් වැසී තිබුණු ලෝකයට ආලෝකයක් බව බුද්ධ භාෂිතයක් වන දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙයි. ‘පඤ්ඤා උදපාදි – ආලෝකෝ උදපාදි’ යනුවෙන් එහි සඳහන් වන්නේ එයයි. මෙය අප සාමාන්‍යයෙන් දකින භෞතික ආලෝකය නොවුනත්,…

බුදු මඟට පිටින් යන කලියුගයේ වෙසක් සැමරුම – කදුරුපොකුණේ සුමංගල හිමි
එතෙර - මෙතෙර

බුදු මඟට පිටින් යන කලියුගයේ වෙසක් සැමරුම – කදුරුපොකුණේ සුමංගල හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වෙසක් පුර පසලොස්වක වෙසක් පුන් පෝ දිනය උදා වී ඇත. ඒ නිමිත්තෙන් දිවයිනේ සෑම බෞද්ධ සිද්ධස්ථානයක් ම බැතිමතුන් ගෙන් පිරී පවතින බවත් සෑම විහාරස්ථානයක් මුල් කර ගනිමින් ම විශේෂ ආගමික වැඩසටහන්…

බුදුන් ශ්‍රී ලංකාවේ පහළ වූ කතාව අනතුරු දායක මුසාවක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

බුදුන් ශ්‍රී ලංකාවේ පහළ වූ කතාව අනතුරු දායක මුසාවක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

බුදුන් වහන්සේ ලොව පහළ වූයේ ලෝක සම්මතය පරිදි ඉන්දියාවේ නොවන බවත් සම්බුදු උපත සිදු වූයේ ශ්‍රී ලංකාවේ බවත් පැවසෙන විසංවාදී මතයක් මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ඇතැම් කොටස් තුළ කෙමෙන් ආරෝපණය වෙමින් පවතී.එය…

බෙග් මාස්ටර්ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ මෙතරම් ජනප්‍රිය ඇයි?
එතෙර - මෙතෙර

බෙග් මාස්ටර්ගේ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ මෙතරම් ජනප්‍රිය ඇයි?

වෙසක් සමයත් සමග නිතැතින් සිතට නැගෙන කාරණයක් වන්නේ වෙසක් තොරණ්, වෙසක් දන්සැල්, මහා වෙසක් පහන් කූඩු ආදිය යි. මෙවැනි වෙසක් සංදර්ශණ සමග බොහෝ දෙනාගේ සිතට නිතැතින් නැගෙන තවත් කාරණයක් තිබේ. එනම් බෙග් මාස්ටර්ගේ බොදු බැති…

අරක්කු කාලේ බත් පැකට් එකේ මැයි රැළි සහ කුමාර වෙල්ගමගේ මැයි දින කතාව
එතෙර - මෙතෙර

අරක්කු කාලේ බත් පැකට් එකේ මැයි රැළි සහ කුමාර වෙල්ගමගේ මැයි දින කතාව

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය තරම් අප රටේ අවභාවිතයට ගැනෙන වෙනත් සැමරුම් දිනයක් නැත.ඒ අද වන විට අප රටේ සෑම මැයි දින රැලියකින්ම සැබෑ කම්කරු හඬ යටපත් කොට බලය ඉලක්කගත පක්ෂ දේශපාලන හඬ ඉස්මතු…

අප රටේ පීඩිතයා සහ පීඩකයා ද එක්ව පෙළපාලි යන මැයි දිනය අදයි
එතෙර - මෙතෙර

අප රටේ පීඩිතයා සහ පීඩකයා ද එක්ව පෙළපාලි යන මැයි දිනය අදයි

  “ආදායම් විෂමතාවය අඩු කරන්නට නම් රොබෝවක් ඝාතනය කරන්න. ආදායම් විෂමතාවය වැඩි කරන්නට නම් කම්කරු සංගමයක් විනාශ කරන්න.” ‘කම්කරුවා යනු මුදල් සඳහා දුෂ්කර ශාරීරික කාර්යයක් කරනා පුද්ගලයා’ ලෙස බ්‍රිතාන්‍ය විශ්වකෝෂය නිර්වචනය කොට ඇති තත්ත්වය සහ…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇරඹුණු ස්ත්‍රී දූෂණ නඩුව
එතෙර - මෙතෙර

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇරඹුණු ස්ත්‍රී දූෂණ නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාව දූෂණය කළ බව පවසමින් එක්තරා කාන්තාවක පවරා ඇති නඩුවක් මේ දිනවල මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ ජීන් කැරොල් නැමැති කාන්තාවකි. මේ වනවිට 79 වැනි…

රිළවුන් චීනයට යැවීම ආණ්ඩුවේ තවත් මගඩියක්ද?  විශේෂ හෙළිදරව්ව (Exclusive)
එතෙර - මෙතෙර

රිළවුන් චීනයට යැවීම ආණ්ඩුවේ තවත් මගඩියක්ද? විශේෂ හෙළිදරව්ව (Exclusive)

ශ්‍රී ලංකාවේ රිළා ගැටලුව කෙමෙන් සැකසහිත කාරණයක් බවට පත්වෙමින් තිබෙන බැව් පෙනේ. අප රටෙන් කිසිදු රිළවෙක් ඉල්ලා නොසිටිය බව චීන රජය දැනුම් දී වැඩි දවසක් ගතවන්නට පෙර රජය පාර්ශ්වයෙන් පැවසූවේ රිළවුන් ඉල්ලා සිටියේ චීන රජය…

error: Content is protected !!