ඉරාන ජනාධිපති ගේ හෙලිකොප්ටර අනතුර ගැන විමර්ශන වාර්තාවක්
ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි හෙලිකොප්ටර අනතුරකින් මරණයට පත් වීම ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රය තුළ විශාල කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. පසුගිය 19 වැනි දින මෙම අනතුර සිදු වූයේ ජනාධිපතිවරයා ඉරානයට යාබදව පිහිටි අසර්බයිජානයේ ජල විදුලි ව්‍යාපෘතියක්…









