“කුකුළු බිළි දේශපාලනයේ” නරක පැත්තකුත් තිබේ
රජය අඩු ආදායම් ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ රිදීගම පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධියක් පසුගිය දා වාර්තා විය.එම ප්රවෘත්තියට අනුව රිදීගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට ලැබුණු සහල් රැගෙන ගොස් පළමුව…









