වෘෂණ බද්ධ කරන කතාව ඇත්තක් ද?
හදවත්,වකුගඩු, අක්මාව, පෙනහලු ඇට මිදුළු වැනි ඉන්ද්රියයන් බද්ධ කිරීම පිළිබඳ අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. මින් හදවත් පෙනහලු, ඇටමිදුළු බද්ධ කිරීම අපේ රටේ දැකිය නොහැකි තරම් ය. මෙලෙස ඉන්ද්රියයන් බද්ධ කිරීම සම්බන්ධයෙන් දැන් අලුතින්ම ඇසෙන…