ට‍්‍රම්ප් ගේ ජනපි‍්‍රයත්වය පහත වැටෙමින් ඇති බව සමීක්‍ෂණවලින් හෙලි වෙයි
ඇමරිකානුවන් බොහෝ දෙනෙකු බොහෝ බලාපොරොත්තු සහගතව බලයට ගෙන ආ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ වනවිට යම් අර්බුදයකට මුහුණ දෙමින් සිටින ආකාරයක් දැකිය හැකි වේ. ජනාධිපතිවරයාගේ ජනපි‍්‍රයත්වයත්, ඔහු කටයුතු කරන ආකාරය අනුමත කරන පිරිසත් කෙමෙන් අඩු වෙමින්…









