කථා කරන පින්තූර
මහ මග වීදි වල ඉන්න සතෙක්, වැස්සක් වහිනකොට යන එන මගක් නැති නිසා වැස්සෙන්, පින්නෙන් ඒ වගේම සීතලෙන් ආරක්ෂා වෙන්න කියලා හිතන් ඔබේ නිවසට, මිදුලට එන්න පුළුවන්. අන්න එහෙම ආපු වෙලාවට “ගහෙන් වැටිච්ච මිනිහට ගොනා…
මහ මග වීදි වල ඉන්න සතෙක්, වැස්සක් වහිනකොට යන එන මගක් නැති නිසා වැස්සෙන්, පින්නෙන් ඒ වගේම සීතලෙන් ආරක්ෂා වෙන්න කියලා හිතන් ඔබේ නිවසට, මිදුලට එන්න පුළුවන්. අන්න එහෙම ආපු වෙලාවට “ගහෙන් වැටිච්ච මිනිහට ගොනා…
ඉකුත් ඔක්තෝබර් 01 වන දාට යෙදුණු ලෝක ළමා දිනයේ දී දරුවන් විනෝදමත් කරනු පිණිස විවිධ ආකාරයේ රැඟුම් ඉදිරිපත් කළ ගුරුවරියන් පිළිබඳ විවිධ ආකාරයේ සමාජ කතිකාවන් දියත් ව තිබේ. ඒ අතරේ කැලිකසල අපේ රටට කවදත් විශාල…
සත්ව හිංසනය; සතුන්ට එරෙහි කෲරත්වය පිළිබඳ පුවත් අප රටේ දස අතින් වාර්තා වන අතරේ නවීන ගෝලීය සමාජ ප්රවණතාවන් අතුරින් සත්ව අහිංසාව සහ සත්ව හිමිකම් සුරැකීමට ප්රමුඛත්වයක් හිමිවෙමින් තිබේ.එය මෙතෙක් අප රටේ නිසි අවධානයකට ලක් නොවූ…
දෙමළ, මලයාලම්, තෙලිගු, කණ්නඩ වැනි භාෂාවන්ගෙන් නිර්මාණය වන දකුණු ඉන්දියානු සිනමාපට මේ කාලයේ ලංකාවේ සිනමාලෝලීන් අතර ද බෙහෙවින් ජනප්‍රිය බව රහසක් නොවේ. කලකට පෙර හින්දි චිත්‍රපට වෙත ඇදී ගොස් තිබූ සිනමා රසිකයන්ගේ සිත් දැන් වඩාත්…
ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය නිරාවරණය කිරීමේ ඓතිහාසික අවස්ථාව අද(09) පෙරවරු 10ට කුරුණෑගල, පාදෙණිය ඔස්සේ වැටීගත් මාර්ග අංක 57 දරණ කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම පූලංචිය වැව අද්දර “ගිමන්හල” පරිසර උද්‍යානයේදී උදා විය.…
අවුරුදු 2-5 අතර වයස්වල පසු වූ සුරතල් දරු පිරිසක් රැඳී සිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට (Daycare Centre) කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි දරුවන් 23 දෙනෙකු ඇතුළු 37 දෙනෙකු වෙඩි තබා සහ කපා කොටා මරණයට පත් කිරීමේ…
එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ඉදි ව ඇති අනේක විධ ස්මාරක අතරට මෙම 09 වන ඉරු දින පෙ.ව 10ට තවත් නවතම මාදිලියේ ස්මාරකයක් එක් වෙයි. කුරුණෑගල, පාදෙනිය ඔස්සේ වැටී ගත් කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව,සෙනරත්ගම…
පසුගිය කාලය පුරා වැඩිවශයෙන් විවාදයට ලක්වුණු මාතෘකා අතරින් වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ කොලඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් රාත්‍රී වෙළද සැල් ස්ථාපනය කිරීමෙන් රටට විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගත හැකිය යන්න පිළිබදව වූ කතාබහකි. මෙහිදී රාත්‍රී…
ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අද්දර ලබන 09 වන ඉරිදා නිල වශයෙන් නිරාවරණය කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය මුල් කොට වන්නි හත්පත්තුවේ ජන විශ්වාස සහ ඇදහිලි පදනම් වූ පූර්වගාමී ආධ්‍යාත්මික සැමරුම අද(4)පෙරවරුවේ එම ස්මාරක…
එදා මෙදා තුර ශ්‍රී ලාංකේය බොහෝ දේශපාලනඥයන් ගේ ප්‍රකාශ සේම ක්‍රියාවන් ද හර සුන් වීමේ ඛේදනීය ප්‍රතිඵල අපි මේ වන විට ජාතික වශයෙන්ම අත්විඳිමින් සිටිමු. ඒ අතරේ අදටත් බොහෝ දේශපාලනඥයන් වෙතින් නිබඳවම පැවසෙනුයේ සමාජ, ආර්ථික,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes