කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්
ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්‍රසිද්ධියට පත් වනු ඇතැයි හෝ ප්‍රධාන…









