නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි රඟපාන නළු නිළියන් අතර සිටි…









