මාසයකට කෝටි 500 ක් පඩි ගන්නා සුපිරි පාපන්දු ක්‍රීඩකයා
පෘතුගාල පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුගිය දිනවල තවත් වාර්තාවක් පිහිටුවූ බව වාර්තා වුණා.එම වාර්තාව පිහිටුවා තිබුණේ ඔහුගේ ධනවත්කම අතිනු යි. ලෝකයේ පළමු බිලියනපති පාපන්දු ක්‍රීඩකයා බවට ඔහු පත්ව ඇති බව…









