පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල රංග කලාව නව මඟකට ගෙන…
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල රංග කලාව නව මඟකට ගෙන…
සුරේෂ් රයිනා මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් දැක් වූ රයිනා දැන් තවත් ක්ෂේත්‍රයකින් සිය හැකියාවන් පෙන්වීමට සූදානම් වෙනවා. ඔහු ළඟදීම ඉන්දියානු ච්ත්‍රපටයක රඟපෑමට සූදානම් වන බව පසුගිය දිනවල මාධ්‍ය…
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි නම දෘශ්‍යම්. මලයාලම් චිත්‍රපටයක් වූ…
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ වැඩි යමක් සොයා බැලීම සඳහා…
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක් විය හැකියි. ඔහුට පරම්පරාවෙන්…
චීන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩව් ස (යැං යු) විසින් නිර්මාණය කරන ලද, 2025 ජනවාරි 29 වැනිදා ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළ Ne Zha 2 සජීවීකරණ චිත්‍රපටය ඉහළතම ආදායමක් ලබමින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂක ආදරය දිනා…
පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු බව රසික රසිකාවියන් කව්රුත් දන්නා…
ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම ඉන්දියානු සිනමා නළු නිළියන්ගේ ආදායම්…
ළමා නළුවකු ලෙස 1984 වසරේ සිනමාවට එක් වූ ජනප්‍රිය දෙමළ නළු විජේ දශක හතරකට පසු සිය රංගන දිවියට සමු දීමට සූදානම් වෙයි. ඔහුගේ රසික රසිකාවියන්ට තම වීරයා සිනමා තිරය මත දකින්නට ලැබෙන්නේ තව එක චිත්‍රපටයකින් පමණි. විජේගේ මෙම…
අප රටේ සිටි මතකයේ රැඳුණු සංගීත ගායක ගායිකාවන් සිහිපත් කරන්නැයි පැවසුවහොත් නිතැතින්ම අපගේ මතකයට අමරදේව, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, ලතා වල්පොල, සුජාතා අත්තනායක ආදී නම් වැලක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes