මවා ගත් බවක් පෙනෙන වේදනාවක වුව වෛද්‍ය විද්‍යාත්මක මූලයක් තිබේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
නිසි යොමු කිරීමේ හෙවත් “රෙෆරල්” ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් මිනිසුන් තමන්ට අවශ්‍ය වූ පරිදි ප්‍රධාන රෝහල් වෙත පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවත්, එය වෙනස් කළ යුතු බවත් ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයක් මේ වන…









