සීතා දේවිය සඟවා තැබූ බව කියන රාවණා උමං මග සහ නිල්දිය පොකුණ
අපේ රටේ දැනට සොයා ගෙන තිබෙන විශාලතම භූගත ගල් ගුහාව සහ එය කෙළවර පිහිටි ඉතාමත් පිරිසිදු වූ නිල් පැහැයෙන් දිස්වන ජලය ඇති නිල්දිය පොකුණ ගැනයි මේ කතා කරන්නෙ. සොබාදහමේ අතිසුන්දර නිමැවුමක් වුවත්, ඇත්තටම මෙය නැරඹීමට…









