ශ්‍රීපාද කන්දට වඩා මඳක් උසින් අඩු අපේ රටේ සුන්දරතම ස්ථානයක් බලන්න යමු
අද අප ඔබව කැඳවාගෙන යන්නේ අපේ රටේ තිබෙන ඉතාමත්ම සුන්දර, දැකුම්කළු ස්ථානයකට. ඒ නන්පේරියල් වත්ත සහ නැග්රක් බංගලාවට යි. මෙහි තිබෙන වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අතිසුන්දර බව නිසාම මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂ අවධානයට…









