“කැත” නුවරඑළිය ලස්සන කරන්න ජනපතිට හැකිවේද?
2020 වසරෙන් පසු හරිහැටි ක්‍රියාත්මක නොවූ නුවරඑළිය නගරය වාර්ෂිකව පවත්වනු ලබන නුවරඑළිය වසන්ත උදාන සැනකෙළිය මේ වන විට සාර්ථක ලෙසින් යළි පැවැත්වෙයි.ඒ නුවර එළිය මුල් කොටගත් නව සංචාරක ප්‍රවර්ධන වැඩ සටහනක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…









