පාළු සොහොන් පිටි වලින් නාගරික ගෙඋයන් හා සඳළු තල වලට ආ මිනී මල් සහ සොහොන් මල්
එක්දහස් නවසිය අසූව දශකයේ මුල් අර්ධයේ මා සේවය කළ සිනමා පුවත් පතේ ජනප්‍රිය කලාකරුවන් තමන් කැමති අකමැති දේ පවසන විශේෂාංගයක් තිබිණි. ඒ සඳහා එක් එක් කලාකරුවා විසින් තමන් කැමති හා අකමැති පුද්ගලයා, වර්ණය, ආහාරය…









