රාහු කාලය පිළිගන්නා නොගන්නා සැම දෙන දත යුතු කරුණු ටිකක් – හේම ශ්‍රී අමරසිංහ
රාහු කාලය යනු වර්තමාන සමාජයේ ඇතැමකුට බිය ගෙන දෙන්නකි.නමුත් අද සමාජයට සාපේක්ෂව අතීත සමාජය රාහු කාලය කෙරෙහි එතරම් හැඟීමක් තැකීමක් කළ බවක් නොපෙනේ.ඊට හේතුව කෘෂිකර්මය මත පදනම් වූ සරල කෘෂිකාර්මික දිවි පෙවෙතකට නැඹුරු වී සිටි…









