දරුවන් ගේ සෞඛ්‍යය කේන්ද්‍රයෙන් හරියටම දැක ගත හැකිද? – හේම ශ්‍රී අමරසිංහ
කිසියම් පවුලක වැඩිහිටියන්ගේ මිස කුඩා දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි උනන්දුවක් අතීත සමාජයේ පැවැතියේ නැත. එහෙත්, අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී. ඊට හේතුව අද වන විට දරුවන්ගේ…









