ඔබව මිලදී ගන්නවානම් කීයක් ගෙවිය යුතුද ? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
ටිකක් අමුතු ප්‍රශ්නයක් නේද? ‘මිල’ කියන්නේ භාණ්ඩයක වෙළෙඳ අගය. ඒ කියන්නේ සල්ලි වලින් නම් කීයකට දෙන්න පලුවන්ද ගන්න පුළුවන්ද කියන එක. ඒත් මිනිසුන්ගේ ජීවිත වලට එහෙම මිලක් නියම කරන්න බෑනේ. නේද ? හැබැයි, ‘එයා හරි…









