නමක් ගමක් නැති පොඩි පොඩි දෙවි වරු
අප සමාජයේ ජන සම්මතයට අනුව ගම්බාර දෙවියන් යනු සුද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. අමාවක සිට පුර පසළොස්වක තෙක් ශුක්ල හෙවත් සුදු පැහැයෙන් යුතු එම දෙවියන් පුර පසළොස්වක සිට අමාවක තෙක් කෘෂ්ණ හෙවත් කළු පැහැයෙන් යුතු…
අප සමාජයේ ජන සම්මතයට අනුව ගම්බාර දෙවියන් යනු සුද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. අමාවක සිට පුර පසළොස්වක තෙක් ශුක්ල හෙවත් සුදු පැහැයෙන් යුතු එම දෙවියන් පුර පසළොස්වක සිට අමාවක තෙක් කෘෂ්ණ හෙවත් කළු පැහැයෙන් යුතු…
අප අද ඔබ කැඳවාගෙන යන්නේ පත්තිනි දේවිය වැඩ හිඳින බවට පිළිගැනීමක් ඇති පත්තිනි දේවාල අතරින් එක් දේවාලයක් වෙතයි. අවිස්සාවේල්ල නගරයෙන් තල්දූව හරහාත්, කිරිඳිවැල නගරයෙන් අමිතිරිගල හරහාත්, දොම්පේ ප්‍රදේශයෙන් මීතිරිගල නිස්සරණ වනය හරහාත් ළඟාවිය හැකි මෙය…
අප සමාජයේ ජන සම්මතයට අනුව ගම්බාර දෙවියන් යනු සුද්ධ සූනියම් ගම්බාර දෙවියන් ය. අමාවක සිට පුර පසළොස්වක තෙක් ශුක්ල හෙවත් සුදු පැහැයෙන් යුතු එම දෙවියන් පුර පසළොස්වක සිට අමාවක තෙක් කෘෂ්ණ හෙවත් කළු පැහැයෙන් යුතු…
ගුප්ත දේ ලුහු බැඳීමේ සහජතාවක් මිනිසා තුළ තියනවා.නමුත් මේ සහජතාව සමාජ සංස්කෘතික කරුණු මත වෙනස් වන අයුරක් අපිට දැක ගන්න පුළුවන් අපේ ජන සමාජයේ පවතින ගුප්ත විශ්වාස වලට අනුව “දේව භාෂාව” කියන ගුප්ත විෂය ගැනත්…
කොටි වලිගය අල්ල ගත්ත වගෙයි’ කියන පිරුළ ගැන අපි හැමෝම වගේ දන්නවා. කොටි වලිගය අල්ලා ගත්තා වගේ කියන්නේ පීඩාකාරී වගකීමක් බාර ගත්තා කියන එකට.ඒත් ඒකට මුල් වෙච්ච ජනකතාව හුඟ දෙනෙක් දන්නේ නෑ. ඒක මෙහෙමයි. ඔන්න…
වර්තමාන සමාජයේ දේශපාලන සහ සමාජ ක්‍රියාධරයන්, තරුණ අරගල කරුවන් සහ විප්ලවීය ආකල්ප දරන්නවුන් කොතෙකුත් සිටියදී ප්‍රභූ පවුල් වශයෙන් පිළිගත් පවුල් වල ඒ කිසිවක් නොමැති දරුවෝ ඒ සියල්ලන්ටම ඉහළින් සමාජයේ කැපී පෙනෙනු දක්නට ලැබේ. ඒ සඳහා…
ශ්‍රී ලංකාවේ ආදි වාසී වැදි ජනතාව ද දෙවිවරුන් අදහති. එහෙත්, ඔවුන් තම දෙවිවරුන් හඳුන්වනුයේ ‘යකුන්’ නමිනි. අතීතයේ අප රටේ යක්ෂ, නාග, දේව නමින් මිනිස් කොට්ඨාස තුනක් ජීවත් වූ බව කියනු ලැබේ. ඒ වර්ගීකරණය ඔවුන්ගේ ඇදහීම්…
අමරදේවයන්ගේ ගී සර තුළ සැඟවුණු දේව කන්‍යාවිය ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීහු මීට දශක කිහිපයකට පෙර සහභාගී වූ සිංහල අලුත් අවුරුදු ගුවන් විදුලි වැඩසටහනක දී තමන් විසින් ගායනා කරන ලද අලුත් අවුරුදු ගීත පිළිබඳ සමාලෝචනයක් කළහ.…
අපේ රටේ දකුණු පළාතේ සංචාරය කරන බොහෝ දෙනෙක් නොදන්නා ලෙන් විහාරයක් ගැනයි අද අපි කියන්නට යන්නේ. ඉතාමත්ම දැකුම්කළු රම්මලේ කඳුවැටිය පාමුල පිහිටි සුන්දරත්වයෙන් වගේම ඓතිහාසික වටිනාකම් වලින් ද සපිරුණු මෙම ලෙන් විහාරය හඳුන්වන්නේ සිත්තම්ගල්ල ලෙන්…
‘තමුසේ’ යන වචන නූතන ව්‍යවහාරයට අනුව ගරුසරු නොමැති ආමන්ත්‍රණයකි.කොටින්ම අද සමාජයේ කිසිවකුත් තමුසේ යනුවෙන් ඇමතුම් ලැබීමට කැමති නැත. එහෙත්, මෑතක් වනතුරුම එය වැදගතුන් ඇමතීම පිණිස වන තමුන්නාන්සේ යන වදන කෙටි කොට දැක්වීමක් ලෙස ව්‍යවහාර වී…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes