නිදන් වදුලු වල විස්තර අනුව නිදන් ගොඩ ගන්න පුළුවන් ද?
“මීට අවුරුදු හතරකට පමණ පෙර මම වුවමනාවකට දඹුල්ලට ගියෙමි. එහි දී මම ගම් වැසියකුගෙන් පැරණි පුස්කොළ පොතක් රුපියල් පහක් දී මිලයට ගතිමි. එය පැරණි කඩයිම් පිළිබඳ පොතකැයි සිතීමි. මිලයට ගනිද්දී එය පෙරළා තැනින් තැන ටිකක්…









