පේරාදෙණි වෛද්‍ය පීඨයේදී මනෝ වෛද්‍යවරයකු “ආතුරයකු” කළ ගරායකා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය යනු එවක සිංහලෙන් කතා කරන වදනක් වුව නිතර අසන්නට නොලැබුණු බටහිර වෛද්‍ය විද්‍යා තක්සලාවක් බඳු අධ්‍යාපන නිකේතනයකි.යුරෝ කේන්ද්‍රීය චින්තනය මත ව්‍යාප්ත වන බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ උණුසුම ඒ සතර දිග්භාගයේ පැතිර…









