පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ
බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා…









