ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි
ආචාර්ය නාමය හිමි කර ගත හැකි පර්යේෂණ උපාධි හෝ සම්මාන උපාධි හිමි කර නොගත්තවුන් එලෙසින් හැඳින්වීම පිළිබඳ ප්‍රබල සමාජ කතිකාවක් මේ දිනවල දියත් ව තිබේ.එහෙත් ආචාර්ය යන්න නියම සිංහලයෙන් පැවසෙන “ඇදුරු” ලෙසින් හැඳින්වෙන ජන කොටස්…









