වැටුණු බිස්නස් ගොඩ දාන්න ආකර්ශණ කර්මයට පුළුවන් ද?
පසුගිය දිනයෙක පෙරවරුවේ මම ගම්පහ නගරයේ රස කැවිලි හලකට ගියෙමි.ඒ වන විට එහි කිසිවකුත් පෙනෙන්නට නොසිටි අතර භාරතීය ගීත කෝකිලාවක වන අනුරාධා පෞද්වාල් ගයන සුමධුර භජන් ගීයක් එහි ශබ්ද විකාශනයෙන් ප්‍රචාරය වෙමින් තිබිණ.එමෙන්ම ඒ වටපිටාවේ…









