ලග්නය මාරු නොකර නව වසරේ අසුබ පලාපල සුබ කර ගන්නා හැටි – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, හිටපු මානව විද්‍යා මහාචාර්ය
තවත් නව වසරක් උදා වී තිබේ. නමුත් මේ දිනවල අප කාටත් නිතර අසන්නට ලැබෙන “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න නිකම්ම නිකම් හිස් වචන ගොන්නක් බව අප බොහෝ දෙනකු ප්‍රායෝගිකව අත් දකින බව මගේ වැටහීම ය.…









