මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම වැවිලි සමාගම් අටවන “පොන්සි” උගුලක් ද?
වැවිලි සමාගම් විසින් විවිධ ප්‍රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ නැවතත් අවධාරණය කර තිබේ. පසුගියදා මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැවැති මාධ්‍ය…









