දේවීන් පැන්න ඇල්ලෙන් ඇද හැලෙන ජන විඥාන ධාරාව – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
අත්තනගල්ලේ, අලවල, දේවීන් පැන්න ඇල්ල හා සම්බන්ධ ප්‍රකට ජනප්‍රවාදයකට අනුව හෙළි වන ශෝකී පුරාවෘත්තයක් තිබේ. එයට අනුව එක් රජ කෙනෙක් ආක්‍රමණික සේනාවක් සමඟ යුද්ධයකට වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් තුන් කෝරළය බලා පිටත්ව යාමට පෙර, තමාගේ…









