බංග්ලාදේශයේ හිටපු අගමැතිනි හසීනාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරයි ද?
තව ටික දවසකින් බංග්ලාදේශය හරහා නැවතත් යම් දේශපාලන කුණාටුවක් හමා යාමේ ලකුණු පහළ වී තිබේ. එවැනි සැකයක් මතුවන්නේ මෙයට ටික කලෙකට පෙර තමාට එරෙහිව රට තුළ මතු වූ ජනතා නැගිටීම හමුවේ රටින් පලා ගිය හිටපු…









