ලොව කැලඹූ ඔඩිසි චිත්‍රපට කතාව ඇත්තක්ද?
ලෝක සිනමාව නැවත වරක් පුරාණ ග්‍රීක මිත්‍යාකථාවල සහ මහා කාව්‍යයන්ගේ චමත්කාරයෙන් වෙලී ගොස් තිබේ. හෝමර්ගේ වික්‍රමාන්විත මහා කාව්‍යය පදනම් කරගනිමින් අලුතින්ම නිර්මාණය වූ ‘ඔඩිසි’ (The Odyssey) චිත්‍රපටය මේ දිනවල ලොව පුරා සිනමා ශාලාවල තිරගත වන…









