නේපාල ඛේදවාචකය ජලයෙන් සිදුවන ලෝක විනාශයක පෙරනිමිත්තක්?
නේපාලයේ හිමාලයානු උස් කඳුකර කලාපයේ සිදු වූ මහා පරිමාණ ග්ලැෂියර් (හිම තට්ටු) කඩාවැටීම සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වූ විනාශකාරී ජල ගැලීම් තත්ත්වය, ලොව පුරා පරිසර විද්‍යාඥයන්ගේ මෙන්ම සාමාන්‍ය මහජනතාවගේද දැඩි අවධානයට ලක් වූ සිදුවීමකි. මෙම…









