ගෝඨා පණ පිටින් වළ දමා තිබියදී යළි ගොඩ ගත් සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය
ගෝඨාභය ජනපතිවරයාගේ පාලන සමයේ නතර කරන ලද කොළඹ කොටුව සහ මාලඹේ අතර සැහැල්ලු දුම්රිය සේවය නැවත ආරම්භ කිරීමට රජය සැලසුම් කරමින් පවතින බව වාර්තා වේ. කොටුව සහ මාලඹේ අතර දුර කිලෝමීටර් 16ක් පමණ අතර මේ…









