හම්බන්තොටට එන චීන යුද නැව ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්
හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන යුද නැවක් නිසා මේ දිනවල යම් උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා. මෙම නැව නිසා විශේෂයෙන් ඉන්දියාව තරමක් නොසන්සුන් වී ඇති බවයි පෙනෙන්නේ. ඉන්දියානු සාගර කලාපයේ බලය වෙනුවෙන් චීනය සහ ඉන්දියාව…