කාලයේ තාලයට වෙනස් වන ආහාර සංස්කෘතිය
අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබදව විදේශිකයන් අතර පවතින්නේ ඉතාම යහපත් ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ දී ලංකාව පිළිබදව විදේශිකයින් විසින් ලියනු ලැබූ සමහර පොත්පත්වල ලාංකේය ආහාර රටාවන් පිළිබද විශාල වර්ණනාවන් කර තිබේ.…









