ගාලු මුවදොරට පහර දීමේ යටි අරුත කුමක්ද ?
ජනාධිපති රනිල් වික්‍රම සිංහගේ පාලනයේ වැඩ ඇල්ලීම සේ සැලකෙන ජනාධිපති ලේකම් කාර්යාලය මුදවා ගැනීමේ මෙහෙයුම අවසන් වූයේ ශ්‍රී ලංකාව තවත් වටයකින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් කරමිනි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ගේ පත්වීම ජාත්‍යන්තර ප්‍රසිද්ධියට ලක් වූ…









